House for sale in kottawa
Oct 20th, 2024 at 09:08 Real estate kottawa 63 views Reference: 6925Location: kottawa
Price: ₨13,000,000 Negotiable
කොට්ටාවෙන් ලක්ශ 130කට සුපිරි නිවසක් සමග පර්ච් 10ක් විකිණීමට.
හිමිකරු විදෙස්ගතව සිටින ඉතා අඩු මුදලකට විකුණන නිවසකි
හිමිකරු - 0774299028
* පර්චස් - 10
* කාමර - 03 (02 A/C)
* බාත්රෑම් - 03 (01 Attacch 02 Common)
* සාලය
* කෑම කාමරය
* කුස්සිය
* මුළු ගෙදරම සිවිලිම සහිතයි.
* නිවසට අමතරව කුළියට දිිමට හැකි ඇනෙක්ස් එකක්ද සහිතයි.
* වාහන 02ක් ගාල් කර තැබිිමේ පහසුකම් සහිතයි.
* වටතාප්ප බැද ගේට්ටු සවිකර ඇත. (තාප්පයට ඉහලින් යකඩ වැටකින් ආරක්ෂා කර ඇත.)
* අඩි 20ක ප්‍රවේශ මාර්ගයේ සිට පුද්ගලික අඩි 10ක ප්‍රවේශ මාර්ගයක් සහිතයි. (10M දුර ප්‍රමාණයක් පමණයි.)
* මත්තෙගොඩ පිටකොටුව ප්‍රධාන බස් නැවතුමට 2km
* මාර්ග අංක 342 කොට්ටාව පොල්ගස්ඕවිට බස් පාරට 1.3km
* කහතුඩුව අධිවේගී පිවිසුමට 4km.
Additional Details
Size
10