Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale in gampaha

Oct 12th, 2024 at 20:20   Real estate   Gampaha   71 views Reference: 6855

Location: Gampaha

Price: ₨7,300,000 Negotiable


ගම්පහින් ලක්ශ 73කට නිවසක් සමග ඉඩමක් විකිණීමට. බැංකු ණයක් ලබාගෙන වාරික වශයෙන්ද ගෙවීමට හැක.

හිමිකරු - 0771517199

රජයේ රෝහල් / සුපර් මාර්කට් / සති පොල වැනි දෑ පේන මානයේ ඇති දුරින් පිහිටා ඇත.

ණය පහසුකම් මගින් වාරික වශයෙන් ගෙවිමට මිල දී ගත හැක. ( බැංකු ණය )

මල්වතුහිරිපිටිය හන්දියට 500m දුරින් පිහිටා ඇත.

මිරිස්වත්ත හන්දියට 7km දුරින් පිහිටා ඇත.( නුවර පාරට )

ගම්පහ නගරයට 11km දුරින් පිහිටා ඇත.

බස් පාරට 500m දුරින් පිහිටා ඇත. ( 205 )

කාමර 3

නාන කාමර 2

සාලය

කෑම කාමරය

කුස්සිය

ආලින්දය

ගැරිජ් එක

පර්චස් 15

නිරවුල් ඔප්පු

තාප්ප සහ ගේට්ටු මගින් වැට මායිම් වෙන් කර ඇත.

මුළු නිවසම ටයිල් සිවිලිම් කර ඇත.

ජල විදුලි පහසුකම් සහිතයි.( ළිං වතුර / පාරේ ලයින් එක )

නිස්කලංක පරිසරයක් සහිත වටපිටාවක් තුල පිහිටා ඇත.

Additional Details

Size
10