Login for faster access to the best deals. Click here if you don't have an account.

හhouse for sale in pannipitiya

Jul 18th, 2023 at 23:38   Real estate   kottawa   151 views Reference: 116

Location: kottawa

Price: ₨23,000,000 Negotiable


නිවාස දෙකක් සහිත ඉඩම විකිනීමට,

නිරවුල් ඔප්පු සහ ලියකියවිලි සියල්ල ඇත

පර්චස් - 17 යි ( අඹ | කොස් | පොල් ගස් 2 ක් ද ඇත)

මුදල - Rs 23,000,000 (මිල ගනන් සාකච්ඡා කල හැක)

ස්ථානය - ලියනගොඩ

ආසන්ත නගර - පන්නිපිටිය 2km | කොට්ටාව 3.5km | කොට්ටාව අධිවේගි පිවිසුමට 4km | මහරගම 5km

අඩි 15ක් පළල පිවිසුම් මාර්ගය,

ප්‍රදාන නිවස - සාදා නිම කර ඇත

*කාමර - 03

*සාලය

*කෑම කාමරය

*මුලුතැන්ගෙය

*නාන කාමර 02 (ඇතුලත සහ පිටත)

දෙවෙනි නිවස - දෙමහල් නිවසක් ලෙස නිම කිරීමට සකසා ඇත (කොන්ක්‍රීට් කණු දමා ඇත)

*කාමර 01

*සාලය

*මුලුතැන්ගෙය

*නාන කාමර 01 (ඇතුලත)

වාහන කිහිපයක් නවතා තැබීමේ ඉඩ පහසුකම් ඇත (3 ක් / 4 ක් )

විමසීම් - 0770498663

Additional Details

Size
17