Login for faster access to the best deals. Click here if you don't have an account.

මිද්දෙනිය ,ඇඹිලිපිටිය ප්‍රදාන මාර්ගයට මුහුණලා පදිංචි නොවූ අගනා නිවසක් විකිණීමට!

Mar 30th, 2025 at 21:36   Real estate   Embilipitiya   34 views Reference: 8159

Location: Embilipitiya

Price: ₨9,200,000


මිද්දෙනිය ,ඇඹිලිපිටිය ප්‍රදාන මාර්ගයට මුහුණලා පදිංචි නොවූ අගනා නිවසක් විකිණීමට

•තෝරකොලයාය ඇගලුම් කර්මාන්ත ශාලාවට මීටර 100 ක් දුරින් පිහිටා ඇත.

•පදිංචී වී නොමැති නව නිවසකි.

•යට තට්ටුවේ නිදනකාමර 3 ක් සහ Bathroom And Toilet ,Kitchen And Living Room , EatRoom අංග වලින් සමන්විත වී ඇත

•ජල විදුලි පහසුකම් ඇත.

•ඉඩමේ ප්‍රමාණය-18Per

දෙමහල් නිවසේ යට තට්ටුව පමණක් නිමකර ඇත (සැබ් එක දමා)

මිද්දෙනිය නගරයට-3Km

ඇබිලිපිටිය නගරයට-7Km

මිල ගණන් සාකච්චා කරගත හැක.

Additional Details

Size
18