Login for faster access to the best deals. Click here if you don't have an account.

TATA Nano 2015

Jul 11th, 2024 at 15:03   Automobiles   Kadawatha   129 views Reference: 6035

Location: Kadawatha

Price: ₨1,575,000 Negotiable


kaduwela ,Yakkala

1St Owner 2015 5door

Body

Engine

New tyres

Milage 247500km

ඔරිජිනල් මයිලේජ් තියෙන්නෙ මීටර් කරකවල් නෑ පරන දුම් වාර්තා තියෙනව.

Ac හොදට වැඩ කරනව.

1liter 20km- 28km A/C තෙල් කරනව.

Timing belt ,alternater belt, AC belt 200000km වලින් මාරුකරා ෆුල් සර්විස් 247500 km කරල ඔයිල් මාරු කරල තියෙන්නෙ අරන් පදින්න විතරයි තියෙන්නෙ..

No Accident.

Original genuine Vehicle.

හයර් දුවල නැති වාහනයක් ගෙදර පාවිච්චි කරපු

License insurance 2024.10 මාසෙ වෙනකම් තියෙනව. 18.50 වටිනාකමට් 70% ලිසින් 12 .50 ගන්න පුළුවන් Rs 31000*60

අන්තිම Rs 15.75 ගන්න කැමති අය විතරක් කතා කරන්න බ්‍රෝකර් වරුන් කතා කරන්න එපා.

0715344949/

Additional Details

Company
Tata
Year of manufacture
2015
Transmission
Manual