Login for faster access to the best deals. Click here if you don't have an account.

Suzuki alto 2008

Nov 15th, 2023 at 23:41   Automobiles   Kadawatha   278 views Reference: 2400

Location: Kadawatha

Price: ₨1,695,000 Negotiable


SUZUKI ALTO 2008.

කොලබ ජාතික රෝහලේ කාර්ය මන්ඩල සේවකයකු තනි පාවිච්චි කල, වර්ශයට සාපේක්ෂව සාමාන්‍ය තත්වයේ ඇති සුසුකි ඇල්ටෝ මෝටර් කාර් රතය.

පොත ඔරිජිනල් සුසුකි ඇල්ටෝ මෝටර් කාර් රතය.

ඇල්ටෝ ස්පෝට්ස් ඇලෝවීල් සෙට් එක. ස්පොයිලර්.

වටේට පින්තාරුව දෙවැනිව ගසා ඇත.

සම්පූර්ණ මිල ලක්ශ 16.95. සැබැවින්ම අතිශය සාධාරණ මිලකි.

ටයර් බැටරි සාමාන්‍ය තත්වය.

ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි.

ලීසින් නොමැත.

දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් දහසය ලක්ශ අනූපන්දහසක් වේ.

ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 4 ක් ගෙවා , ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.

(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 13 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)

ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 17 18 කිලෝමීටර් වැඩ.

ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.

ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.

ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.

ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.

(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )

0766 50 75 37

.

Additional Details

Company
Suzuki
Year of manufacture
2008
Transmission
Manual