Samsung A22 5G
Nov 10th, 2023 at 18:09 Phones & Tablets Dambulla 89 views Reference: 2299₨41,500
Location: Dambulla
Price: ₨41,500
ඉක්මනින් විකිනීමට ඇත.
හොදම තත්වයේ ඇත.
කෙටි කාලයක් බාවිතා කර ඇත.කිසිදු හානියක් වී නැත.
6.6" screen , 4GB ram , 64GB memmory , 48MP camera ,
3 cameras , 4G and 5G support, 15W fast charging and flash charging , finger print , face id , android new version updated ,
Original charger එක නැත. Power cable එකක් ඇත.සිම් remover tool එකද ඇත.
Additional Details
Mobile Model
A22 5G
Mobile Brand
Samsung