Login for faster access to the best deals. Click here if you don't have an account.

Perch 120 coconut land for sale in kuliyapitiya

Sep 15th, 2023 at 05:46   Real estate   Kuliyapitiya   181 views Reference: 1229

Location: Kuliyapitiya

Price: ₨3,200,000 Negotiable


කුලියපිටියෙන් වගාවටත් පදිංචියටත් සුදුසු perch 120ක පොල් ඉඩමක් !!!

සම්පූර්න මුදල ලක්ශ 32යි

විදුලිය සහිත කුඩා නිවසක් ඇත

පොල් ගස් 32යි මුරයකට ගෙඩි 400ට වැඩි

100% පිරිසිදු ජලය සහිත කිසිදා නොසිදෙන ලිදක් ඇත

මෙම ඉඩමේ 10perch පමන කොටසක් 50% shade net යොදා ඇත.එම කොටස ඕනෑම එලවලු හෝ බුලත් වගාවකට යොදාගත හැක

ඉඩම ඕනෑම වගාවකට හෝ සත්ත්ව ගොවිපලකට උවද සුදුසුයි

ප්‍රදාන පාරට 400m අතුරු පාරේ ඕනෑම වාහනයක් ගන්න පුලුවන් අඩි 12ට වැඩි පලල පාර

ඉඩම තියෙන්නෙ කුලියපිටියෙ මොහොත්ත්වගොඩ නගරයට 400m දුරින්

මොහොත්ත්වගොඩ නගරයේ රජයේ රෝහල ,ෆාමසි ,පාසල,සතිපොල ,බැංකු, වැනි සියලු පහසුකම් ඇත

කුලියපිටිය නගරයට 10km

හෙට්ටිපොළ 12km

මෙම ඉඩම ජයබූමි ඔප්පු සහිත ඉඩමක් .සින්නක්කර ඔප්පු නෙවෙයි.ඉක්මනින් විකිනීමට නිසා ප්‍රදේශයේ පවතින මිලට අඩුවෙන් මිල ගනන් යොදා ඇත ..සම්පූර්ණ මුදල ලක්ශ 32යි..ඉඩම බලා මිල වෙනසක් කරගන්න පුලුවන් .....

Additional Details

Size
1