Login for faster access to the best deals. Click here if you don't have an account.

Nissan sunny 1991

Feb 7th, 2024 at 14:08   Automobiles   Colombo   229 views Reference: 3895

Location: Colombo

Price: ₨1,575,000


නිසාන් ඩොක්ටර් සනී
1991 බ්රෑන්ඩ් නිව්
එන්ජිම, ධාවනය, බොඩි කන්ඩිශන් ඉතා හොදයි..
ඒසී හොදටම වැඩ.
ටයර් හතරම හොදයි..
ඔරිජිනල් පොත..
සියලු ලියවිලි අංග සම්පූර්ණයි..
කොළඹ ට්රැෆික් එකේදීත් දුර ගමන්වලදීත් හීට් වෙන ප්රශ්න නැති කවදාවත් මග අතරමං නොකරපු වාහනයක්..

Additional Details

Company
Nissan
Year of manufacture
1991
Transmission
Manual