Mitsubishi lancer box 1984
Sep 3rd, 2023 at 09:50 Automobiles Gampaha 151 views Reference: 879Location: Gampaha
Price: ₨548,000 Negotiable
මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිනිමට
ඔර්ජිනල් කාර් එකක් සොයන්නෙකුට
ඔර්ජිනල් තත්වයේ පවතී
ඔර්ජිනල් ආපු නිකල් කෑලි සේරම තියෙනවා
අලුත් ටයර් 4
අලුත් බැට්රිය
එන්ජින් හොදයි
සියලු ලියකියවිලි සහිතයි
ලයිසන් ඉන්ෂුවරන්ස් 2024 දක්වා ඇත
කුනු කොල්ලේට ඉල්ලන්න එපා :
වටිනාකම දන්න අය විතරක් කතා කරන්න
වාහනය බැලීමෙන් පසු මිල ගනන් සාකච්චා කර ගැනීමට පුලුවනි
Additional Details
Company
Mitsubishi
Transmission
Manual