Login for faster access to the best deals. Click here if you don't have an account.

Landrover defender 2006

May 28th, 2024 at 00:12   Automobiles   Kurunegala   416 views Reference: 5565

Location: Kurunegala

Price: ₨12,500,000 Negotiable


නිශ්පාදන වර්ශයේ 1991

පළමු ලියාපදිංචිය 2006

චැසි අංක SALLDHM ( M = ඔරිජිනල් දොර 5 ෆුල් බොඩි ඔරිජිනල් ඩීසල් වාහනයක් )

325- නොම්බරය ( නාවික හමුදා වෙන්දේසිය ගත් වාහනයක් , සියලුම ලියකියවිලි ඇත.. )

පොත ඔරිජිනල්

දැනට වාහනය ඩබල් කැබ් ඩිෆෙන්ඩර් රථයක් ලෙස ඇත.. 200tdi එන්ජිම, මැනුවල් ගියර් බොක්ස් , 300 බොඩිය සහ ඩිෆරන්සල් ඇතුලු අනෙකුත් දේ, අලුත්ම කල්ච් ප්ලේට් , පෙශර් ප්ලේට් , ඇතුලු බොහෝදේ කර ඇත.. මිල 125/= පැමිණ බලා මිල සාකච්ඡා කල හැක.. හදිස්සියක් නොමැත ..

Additional Details

Company
Land Rover
Year of manufacture
1991
Transmission
Manual