House for sale in wattala
Feb 19th, 2025 at 21:40 Real estate Wattala 39 views Reference: 7987Location: Wattala
Price: ₨8,400,000 Negotiable
වත්තලින් බැංකු ණය ලබාගත හැක නිවසක් විකිණීමට
හිමිකරු - 0717010400
ලක්ෂ 84
කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ඇත.
පර්චස් 7.2
අඩි 12 අතුරු මාර්ගය
නිරවුල් ඔප්පු
විසිත්ත කාමරය , නිදන කාමර 2, නාන කාමරය සහ මුලුතැන්ගෙය
ජල හා විදුලි බල පහසුකම් සමගම පහත පහසුකම් වලින්ද සමන්විතය .
කිරිබත්ගොඩ නගරයට 4.2km
වත්තල නගරයට 3.4km
එඩේරමුල්ල දුම්'රිය ස්ථානයට 1km
එඩේරමුල්ල හන්දියට 1.2km
ලාෆ්ස් සුපර් /කාර්ගිල්ස් ෆුඩ් සිටි/කීල්ස් සුපර් ආදී සුපිරි වෙලදසැල් වලට 1.5km
ලංකා බැංකුව / කොමර්ෂල් බැංකුව /මහජන බැංකුව ආදී බැංකු සහ ATM අවශ්‍යතා සදහා 1km
ආසන්නතම රජයේ සහ පුද්ගලික පාසල්
ඉන්ධන පිරවුම්හල්
ආපනශාලා පහසුකම් සහ තවත් පහසුකම් රැසකින් සමන්විත වේ.
Additional Details
Size
7