House for sale in panadura
Sep 14th, 2024 at 15:00 Real estate Panadura 86 views Reference: 6579Location: Panadura
Price: ₨39,000,000 Negotiable
පානදුරෙන් තට්ටු 3ක මන්දිරයක් විකිණීමට ️ රජ පවුලක් වගේ ගැම්මට ඉන්න සුපිරි ගෙයක්.
හිමිකරු -0717347327
Rooms - 6 (Master Bedroom - Attached Bathroom With AC)
Bathrooms - 4
Modern Kitchen
Large Living Area
විශාල ඉඩ සහිත Balcony
අමතර,
ඉහල මහල් සදහා Separate Entrance...
දෙවන මහලේ වෙනම Kitchen එකක් සහිතයි...
වාහන 4 ක් නැවැත්වීමේ පහසුකම්...
වට උස් තාප්ප
Roller Gate
නිවසම ආවරණය වන් පරිදි CCTV පද්ධතියක්
ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරන ලද Purchase 06 කින් සමන්විත ගෙවත්ත
ජීවත් වීමට සුදුසු නිස්කලංක වටපිටාව
ඔබගේ පහසුව උදෙසා,
පානදුර නගරයට 3 km
පරණ පාර 300m
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට 1 km
පානදුර වෙරළතීරයට 3 km
පානදුර මූලික රෝහලට 1.5 km
Lyceum International School 1 km
සුපිරි වෙලදසැල්, රාජ්‍ය ආයතන, අවන්හල් ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
Additional Details
Size
10