House for sale in homagama
Oct 17th, 2024 at 00:20 Real estate Homagama 97 views Reference: 6891Location: Homagama
Price: ₨20,000,000 Negotiable
හෝමාගමින් බැංකු ණය ලබාගත හැකි තට්ටු 2කේ නිවසක් විකිණීමට
කෝටි 2
හිමිකරු - 0740854954/0779236311
හෝමාගම පනාගොඩ වැලිපිල්ලෑව
293 හෝමාගම - හංවැල්ල ප්‍රධාන බස් මාර්ගයට 1km.
190 මීගොඩ - පිටකොටුව බස් 2 Km
අතුරුගිරියට 5Km
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 5.7Km
ගොඩගමට 3Km (හයිලෙවල් පාර)
ඇබුල්ගමට 7km
හංවැල්ලට 11Km
රොසෙල් ටයිල්,ලංකා අශෝක ලේලන්ඩ්,ඩිල් ෆිඩ් වැනි කර්මාන්තශාලා වලට 50m
නල ජලය විදුලිය.අවශ්‍යනම් ලිං ජලයද භාවිතා කර හැක.
නිරවුල් ඔප්පු
ඉතා පහසුවෙන් බැංකු ණය ලබාගත හැක.
2.)නිවස පහල මහල
කාමර 3 (ටයිල් කර ඇත)
සාලය(ටයිල් කර ඇත)
කෑම කාමරය(ටයිල් කර ඇත)
නාන කාමරය (ටයිල් කර ඇත)
මුලුතැන්ගෙවල් 2
3.)ඉහල මහල (දෙවන මහල)
කාමර 5
සාලය
කෑමකාමරය
නාන කාමරය
මුලුතැන් ගෙය
Additional Details
Size
10