Honda hornet ch125 2008
Jun 12th, 2024 at 06:15 Motorbikes & Three Wheelers Kandy 127 views Reference: 5717Location: Kandy
Price: Contact us Negotiable
Ch125(orijinal f1 code have)
Sensor carb
U num rejisted
smooth engine
එන්ජින් සද්ද බද්ද/හීට් කේස් මොකුත් නැ
එන්ජින් මව්න්ට් කැඩිල පාහල නෑ.
ඔයිල් අඩුවෙන/පිච්චෙන/දුං දාන කේස් මොකුත් නැ
ෆුල් සර්විස් එකක් කරල තියෙන්නෙ
Both tires-100%
අරන් හදන්න දේවල් මොකුත්ම නැ.
Brack disk කැපිල නෑ️
රේඩියේටර් තැලිල පොඩිවෙලා නෑ.
mono shok ටෙන්ශන් බැහැල අඩුවෙලා නැ
හම්ප් එකෙ ඇනතව් කැඩිල නැ
Rear modified folwer disk
Rpm/ස්පීඩ්/පෙට්‍රල් මීටර් ඔක්කම වැඩ️
Modified LED brack light️
Modified nickel radiator gard එකකුත් තියේ
Other All parts orijinal with out signal lights.
ඇවිල්ලම බලන්න.
Location- Nawalapitiya
Price-12.80(ගාන වෙනසක් කරල දෙන්නම්.ඇවිල්ල බලන්න)
පදින්න හොද හොනට් එකක් හොයාගන්න බැරි උනානම් ඇවිල්ලම බලන්න.අඩුවට තියෙන එකක් අරන් හදනවට වඩා හොදයි කියල හිතෙයි.️
Additional Details
Brand
Honda