Login for faster access to the best deals. Click here if you don't have an account.

Honda hornet ch125 2008

Jan 16th, 2024 at 21:30   Motorbikes & Three Wheelers   Kalutara   216 views Reference: 3579

Location: Kalutara

Price: ₨1,180,000


Ch125(orijinal f1 code have)
Sensor carb
U num rejisted
smooth engine
එන්ජින් සද්ද බද්ද/හීට් කේස් මොකුත් නැ
එන්ජින් මව්න්ට් කැඩිල පාහල නෑ.
මැනිෆෝල් ඇන කැඩිල වෙන ඇන බස්සල නැ
ඔයිල් අඩුවෙන/පිච්චෙන/දුං දාන කේස් මොකුත් නැ
ෆුල් සර්විස් එකක් කරල තියෙන්නෙ..ඔයිල් සහ ටයර් මාරුකරල 50KM වත් පැදල නැ
Both tires-100%(rear tire was replaced a week ago only)
අරන් හදන්න දේවල් මොකුත්ම නැ.
Brack disk කැපිල නෑ
රේඩියේටර් තැලිල පොඩිවෙලා නෑ.
mono shok ටෙන්ශන් බැහැල අඩුවෙලා නැ
හම්ප් එකෙ ඇනතව් කැඩිල නැ
Rear modified folwer disk
Rpm/ස්පීඩ්/පෙට්රල් මීටර් ඔක්කම වැඩ
Modified LED brack light️(ඔරිජිනල් එකක් දෙන්න පුලුවන් ඕනිනම්)
Modified nickel radiator gard එකකුත් තියේ(පොටෝ වල නැ)
Other All parts orijinal with out signal lights.

Additional Details

Brand
Honda