Honda hornet ch110 2015
Mar 23rd, 2024 at 01:08 Motorbikes & Three Wheelers Horana South 185 views Reference: 4601Location: Horana South
Price: ₨1,330,000 Negotiable
පදින්න ගන්න සුපිරිම තත්වයේ බයික් එකක් හොයන අය ඇවිත්ම බලන්න.
Ch110(original FY code එකෙ ඉදන්ම තියේ)
BCY num rejisted️
එන්ජින් ගලවල කරල නෑ.
Both side orijinal green packin have
Orijinal paint enjin/chassi/T colum/calipers
All parts orijinal without 4 signal️
Cdi ගම් වැක්කෙරෙන්නෙ නෑ.
ගෙඩි කන්ඩිශන් හොයන අය ඇවිත්ම බලන්න.
එන්ජින් සද්ද බද්ද සහ හීට් කේස් මොකුත්ම නෑ
මීටර් ඔක්කම වැඩ කරනව.අඩුපාඩු මොකුත්ම නෑ.
ටයර් දෙකම අලුත්️
Fuji japan spocket set ️
Both orijinal number plates have
Document clear
ටියුනප් එක කරල/ඔයිල් මාරුකරල/ ෆුල් සර්විස් එකක් කරල තියෙන්නෙ.සති දෙකක් වගෙ වෙන්නෙ.අරන් හදන්න දේවල් නැ
හම්ප් ඇණ තව් කැඩිල ෆයිබර් කරල නෑ️
ඉස්සරහ පස්ස ශොක් දෙකම හොදයි️
හෙල්මට් හෝල්ඩරේ තියෙනව️
ශීට් එක යට කොකු 4 ඉදන්ම තියේ.️
කිසිම අඩුපාඩුවක් නෑ.️
පදින්න ගන්න හොයන කෙනෙක් ඇවිල්ලම බලන්න.හැම පැත්තකින්ම ගැරන්ට් කරල දෙන්න පුලුවන් අටවල කරල නැති සුපිරි බයික් එකක්️
ගාන වෙනසක් කරල දෙන්න පුලුවන්.ඇවිත් බලන්න
Location -ingiriya
0722704335(whats app) — in Ingiriya.