Login for faster access to the best deals. Click here if you don't have an account.

Honda grand civic ev2 1985

Aug 31st, 2023 at 15:01   Automobiles   Bandarawela   188 views Reference: 801

Location: Bandarawela

Price: ₨920,000 Negotiable


Honda Grand Civic EV2

නිශ්පාදිත 1985

ලියාපදිංචි 1985

13-****

1300 cc

ගියර් 5

️ පැට්‍රොල් 15/16 වැඩ

එන්ජිම හොදයි 100 ( හදලා 500 km වත් නෑ)

️ එන්ජිම (හෙඩ් පේස්ට් , රින් සෙට්, පිස්ටන්, වෑල් ,ඔයිල් සීල්, ටයිමින් බෙල්ට් හා එජෙස්ටර්) දමා සම්පුර්ණ අලුත් වැඩියා කර 500 km වත් දාවනය කර නැත

️රේඩියේටර සුද්දකර අඩුපාඩු සදා ඇත

️පැට්‍රොල් ටැංකි බට ලයින් සුද්ද කර ඇත

කාබියුරේටර් හොදයි ( අලුත් ප්ලග් දමා සර්විස් කර ඇත)

ඩාවන තත්වය හොදයි

ඇතුලත සීට්, අපෝස්ටීරියෝ, ඩෑෂ් බෝඩ්, කාපට් හොදයි ( ඔර්ජිනල් ඉන්ටීරියර්)

ඇලෝ වීල් සෙට් එක

ටයර් ඉස්සරහ දාලා 500 km වත් නෑ 98% පිටුපස 50%

ගියර් පෙට්ටිය හොදයි

බ්රේක්

ඔර්ජිනල් පොත ( ට්‍රාන්සර් පේපර් , id කොපි ඇත)

ලයිසන් සහ ඉන්ශූරන්ස් 2024.07 ට යාවත්කාලිනයි

පේන්ට් එක හොද මට්ටමේ 90%

සියලු මීටර් වැඩ

සියලු ලයිට් වැඩ

Ac වැඩ ගෑස් ටිකක් මදි

Mp3 player

හුඩ් ලයිට් සිස්ටම් එක වැඩ

ජපන් බීට් සයිලන්සර්

දුර දාවනය සුපිරි

බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් නැත. සුලු අඩුපාඩු ඇති. මුදලට වටින්න බය නැතුව දුරක ගිහින් එන්න වාහනය තියෙනවා

️පේන්ට් කරපු විදිහ හා එන්ජිම හදපු විදිහ හා වාහනයේ video ඕනි අය whatsapp එන්න ️️️️️️️️

බණ්ඩාරවෙල තියෙන්නේ

මූල්‍ය පහසුකම ලක්ෂ 4 යි

1 year-38610

2 year-21950

3 year-16550

4 year-13950

මුදල් ලැබෙන කාර් මාරු සලකා බැලේ

බඩී ලොරි ෆිනෑන්ස් නැති

Additional Details

Company
Honda
Year of manufacture
1985
Transmission
Manual