Login for faster access to the best deals. Click here if you don't have an account.

Bajaj pulsar 135 2011

Mar 3rd, 2024 at 13:02   Motorbikes & Three Wheelers   Bandarawela   136 views Reference: 4285

Location: Bandarawela

Price: ₨130,000 Negotiable


බයික් එක හොදටම තියෙනවා

සෙල්ස්ටාට් වැඩ නෑ , සිග්නල් ලයිට් දාගන්න ඕනෙ , මීටර් වැඩ නෑ අඩුපාඩු ටිකක් තියෙනවා .

හැමදාම පදින බයික් එක . හොදට බලලා අරන් යන්න.

වහනෙ තියෙන්නෙ බණ්ඩාරවෙල . පදින තත්වෙ හොදට තියන බයික් එකක්

Additional Details

Brand
Bajaj
Year of manufacture
2011