Bajaj platina 100 2009
Feb 26th, 2024 at 16:41 Motorbikes & Three Wheelers Kadawatha 153 views Reference: 4141Location: Kadawatha
Price: ₨195,000 Negotiable
Bajaj Platina 100cc
පළමු ලියාපදිංචි අයිතිකරු.
නිෂ්පාදිත වර්ෂය 2009.
එන්ජිම සහ ධාවන තත්වය ඉතා හොදයි.
එන්ජිමේ සද්ද බද්ද නැ. Original හඬ. Oil පිච්චෙන්නෙ නැ.
Clutch plate, Chain Sprockets, Racer, Cupset, Brake Liner සියල්ල හොදයි.
ටයර් දෙක හොදයි.
ටැංකිය ලීක් නැත.
Carburetor හොදයි.
තෙල් වැඩ කරනවා සුපිරියට.
ලයිසන් ඉන්ෂුරන්ස් 2025 ජනවාරි මාසය දක්වා ඇත.
ලියකියවිලි නිරවුල්.
මිලදි ගැනීමට අවශ්ය නම් වැඩි විස්තර දැනගැනීමට කරුකර call කරන්න
Additional Details
Brand
Bajaj
Year of manufacture
2009