Login for faster access to the best deals. Click here if you don't have an account.

Ashok Leyland timing tipper 2004

Dec 30th, 2023 at 19:33   Automobiles   Galle   338 views Reference: 3277

Location: Galle

Price: ₨1,075,000 Negotiable


අවුරුද්ද 2004.
කියුබ් 3 ටයිමින් ටිපර් රථය.
පොතේ ටිපින් ඇත.
එන්ජිම,ගියර් බොක්ස්,පීනියන්,PTO 100%.
ඩැග් ටයර් 5යි.ඔර්ජිනල් 1.
ඉස්සරහා ටයර් 2ක 100%
පස්ස 2ක් 80%
පස්ස 2ක් 50%.
වැලි අදින්න බක්කිය හැදුවේ.
බක්කිය හොදටම තියෙනවා.
ලයිශන් ඉන්ශුවරන්ස් 2024 සැප්තැම්බර් වෙනකන් තියෙනවා.
ලොරියේ අඩු පාඩුවකට තියෙන්නේ මුනේ දිරුම් විතරයි.
ලක්ශ ගනන් වලින් අඩු කරන්න ගනන් දැම්මෙ නෑ.
ලොරිය බැලුවම පොඩි ගානක් වෙනස් කරල දෙන්නම්.
මට සල්ලි හදිස්සියක් නැහැ.
වැඩ අඩු නිසා විකුනන්නේ.
අවශ්ය කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් දෙන්න

Additional Details

Company
Other
Year of manufacture
2004
Transmission
Manual