Login for faster access to the best deals. Click here if you don't have an account.
  • Sep 6th, 2023 at 02:34
  • Real estate
  • Hambantota
  • 138 views
Reference: 974

Location: Hambantota

Price: ₨6,000,000 Negotiable

️කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා 158 සැතපුම් කණුව ආසන්නයේ (වීරවිලට නගරයට 3Km ක් පමණ) පිහිටි අක්කර 2.5 ක සරුසාර කුඹුරු ඉඩම වහාම විකිණීමට. පර්චස් 40 කට නොඅඩු අමතර වගාවක්ද හෝ කලහැකි රිසිවේසම් කොටසක්ද සහිතයි.

වටිනාකම = ලක්ෂ 60 යි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

Additional Details

Size
40