11 acres land for sale in horana
Jul 23rd, 2023 at 19:35 Real estate Horana South 267 views Reference: 239Location: Horana South
Price: ₨16,500,000 Negotiable
හොරණ අක්කර 11 ඉඩම අක්කර හතරක් පමණ පොල් වගාකර ඇත කුබුරු අක්කර 7 පමණ ඇත පොල්පැල 300 පමණ කොස් ගස් 10 පමණ දැනට ඇතිඅතර නිවසක් සැදීමට විදුලිය ලබාගෙනඇත එළවලු වගාව දැනට කරගෙන යනඅතර මැන්ගුස්, වෙරළු, පොල්, කෙසෙල්,කොස් දැනට පලදාව ඇත කොට්ටාව සිට ඉඩමට පැයකට අඩු කාලයකින් ලගවියහැක අඩි විස්ස මාර්ග පහසුකම ඇත ඉතා ඉක්මනින් දෙනුලබේ වගාව සදහා සියලු උපකරණ ඇත සියල්ල දෙනුලැබූ
Additional Details
Size
11