Login for faster access to the best deals. Click here if you don't have an account.

1 acre Land for sale in Bowaththa

Jan 8th, 2024 at 18:12   Real estate   Chilaw   87 views Reference: 3422

Location: Chilaw

Price: ₨5,000,000 Negotiable


කුරුණෑගල-හලාවත ප්‍රධාන මාර්ගයේ බෝවත්ත මංසන්ධියේ සිට කිලෝමීටර් 1.5ක දුරින් පිහිටා ඇති බ්‍රාහ්මණයාගම අක්කර 1ක පොල් ඉඩමක් විකිනීමට.

-ජල විදුලි පහසුකම් සියල්ල ඇත

-නිරවුල් ඔප්පු

-පදිංචියට මෙන්ම ආර්ථික භෝග වගාවටද ඉතා සුදුසුයි

-සාමකාමී පරිසරයක පිහිටා ඇත.

මුළු මුදල - ලක්ෂ 50 (ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන්හි වෙනසක් සිදුකර දිය හැකිය)

වැඩි විස්තර සඳහා - 0714461077 / 0763114576

Additional Details

Size
1