Login for faster access to the best deals. Click here if you don't have an account.
- Dec 20th, 2024 at 05:36
- Real estate
- Panadura
- 70 views
Reference: 7488
₨12,500,000
Location: Panadura
Price: ₨12,500,000 Negotiable
පානදුර ටවුන් එකෙන් ලක්ශ 125කට සුපිරි නිවසක් වීකිණීමට
හිමිකරු - 0742640032/ 0707535765/ 0382233418/ 0779544606
කලුතර දිස්ත්‍රික්කයේ ගාලු පාරට ආසන්නයේ පානදුර නගරයේ මධ්‍යයේ තනි මහල් නිවස සහිත ඉඩම විකිණීමට තිබේ
බැංකු ණය ගත හැකි නිරවුල් සින්නක්කර ඔප්පු
නිදන කාමර 2
සාල 1
මුලුතැන්ගෙය 1
නාන කාමරය 1
නිවස ඉදිරිපිට ඉස්තෝප්පුව
කඩ කාමරය (මෙය වාහන නැවැත්වීමට භාවිතා කල හැක )
ඉඩම වටා ආරක්ෂක තාප්පය
අඩි 12 ප්‍රවේශ මාර්ගය( inter lock සහිතයි )
නල ජලය සහිතයි
දුරකථන පහසුකම්
අන්තරජාල සබඳතා
පානදුර ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ
පානදුර දුම්රිය ස්ථානය අසල
පානදුර ප්‍රධාන පාසල් රැසක් ආසන්නයේ
පානදුර මූලික රෝහල ආසන්නයේ
සම්පූර්ණ ඉදිකිරීම් නිම කර ඇත
ආරක්ෂාකාරී වටපිටාවක් සහිතයි
Additional Details
Size
1