Login for faster access to the best deals. Click here if you don't have an account.

4 story house for sale in seeduwa

Nov 1st, 2024 at 17:31   Real estate   Negombo   43 views Reference: 7047

Location: Negombo

Price: ₨27,000,000 Negotiable


දැනට ලක්ශ 400කට වඩා මුදලක් වියදම් කර ඇති තට්ටු 4ක නිවසයි ඉඩමයි ලක්ශ 270කට විකිණීමට.සීදූව නගර මධ්‍යයට ඉතා ආසන්නයි.

හදිසි විදෙස්ගත වීමක් නිසා

හිමිකරු - 0719165747 / 0788923088

- කාමර: 7

- නාන කාමර: 4

- පර්චස් 12.20

- නිවසේ තත්වය: 3/4 වැඩ නිම කල ඇත.

- තට්ටු 3 ක නිවාසය 4 වෙනි තට්ටුවේ rooftop එක

- පහල තට්ටුව සදහා සියලුම දොර ජනෙල් සාදා නිම කර ඇත. මුලු නිවසම වයරින් නිම කර ඇත. (A/C,CCTV line ඇතුලුව)

- පහල තට්ටුවේ bathroom එක සදහා සියලුම උපකරන සහිතයි.

- pipe line වැඩ නිම කොට ඇත

- car parking සදහා ඉඩ කඩ

- නිරවුල් ඔප්පු හා නිස්කලංක වටපිටාව

- ඉහළ ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය වලින් පමණක් නිවස ඉදි කොට ඇත.

- පිරිසිදු ජලය සහ තෙකලා විදුලිය

Additional Details

Size
12